Header Ads

උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කසල මගින් විදුලිය නිපදවීමේ බලාගාරය අද විවෘතවේ


කොළඹ මහ නගර සභාව හා " Weste Power " පුද්ගලික සමාගම එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකරන ලද මෙගාවොට් 10ක ධාරිතාවයකින් යුතු කසල දහනය කිරීම මගින් විදුලිය නිපදවීමේ බලාගාර වැඩ කටයුතු නිමකර එය ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරලීම තව සුලු මොහොතකින් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් විවෘත කිරීමට නියමිතයි