Header Ads

උණුසුම් පුවත්

ඉහළ කොත්මලේ ජලාශයේ සිසුවියකගේ මළ සිරුරක්

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී පාසල් සිසුවියකගේ මෘත ශරීරයක් හමුවී තිබේ. පොලීසිය සඳහන් කරන්නේ අද උදෑසන මළ සිරුර හමු වූ බවය.

මෙලෙස මියගොස් තිබෙන්නේ තලවකැලේ දෙමළ මහා විද්‍යාලයේ 11 ශ්‍රේණයේ ඉගෙනුම සිසුවියක බව වාර්තා වනවා.

පොලීසිය සැකපළ කරන්නේ එම සිසුවිය කොත්මලේ ජලාශය හරහා තිබෙන පාලම මත සිටියදී ජලාශයට වැටුණා වියහැකි බවයි.