Header Ads

උණුසුම් පුවත්

බ්‍රිතාන්‍ය කොවිඩ් නව වෛරස ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින් හමුවෙයි


ඉහළ සම්ප්‍රේෂණයක් සහිත බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගත් කෝවිඩ් 19 වෛරසයේ  නව ප්‍රභේදය ,කොළඹ අවිස්සාවේල්ල,බියගම සහ වව්නියාව ප්‍රදේශවලින් ලබාගත්  සාම්පල මඟින්  හඳුනාගෙන ඇති බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.