Header Ads

උණුසුම් පුවත්

බස්නාහිර පළාතේ පාසල් විවෘත කරන දිනය වෙනස්වෙයි

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වෙනිදා විවෘත කිරීමේ තීරණය අවලංගු කර තිබෙනවා.

දිවයිනේ සියලු පාසැල් මාර්තු 15 වෙනිදා විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් මහතා ප්‍රකාශ කළේ.