Header Ads

උණුසුම් පුවත්

විමල් වෙනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හඩ නගයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් ලේකම්වරයා ඇතුළු මන්ත්‍රිවරුන් අද පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු ජාතික බලවේග සිදුකළ කැපකිරීම් හේතුවෙන් බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.


අද (10)පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.