Header Ads

උණුසුම් පුවත්

කලුතර බන්ධනාගාරයට විසිකරන ලද මත්ද්‍රව්‍ය සහ තහනම් උපකරණ පාර්සලයක් බන්ධනාගාර නිළධාරින්ගේ භාරයට


කලුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් විසිකරන ලද මත්ද්‍රව්‍ය සහ තහනම් උපකරණ අඩංගු පාර්සලයක් බන්ධනාගාර නිළධාරින්ගේ භාරයට ගෙන තිඛෙනවා.  ඒ තුල තිබී ජංගම දුරකථන 3ක් / දුරකථන චාර්ජරයක් / ගංජා බවට සැකකෙරන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 45 ක් හා අයිස් මත්ද්‍රව්‍යයද තිබු බවයි බන්ධනාගාර නිළධාරින් සදහන් කළා.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.