Header Ads

උණුසුම් පුවත්

මුහුදුබඩ මාර්ගයේ පීලී පැනීමක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්.


බෙලිඅත්ත සිට වවුනියාව බලා ධාවනය වන රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය අද දින ( 2021/02/13 )  දහවල් කොළඹ කොටුව හා මහලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර,පීලී පැනීමකට ලක්ව ඇති  බැවින් දුම් රිය ප්‍රමාදවී ධාවනය වන බව  දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය සඳහන් කළා.