Header Ads

උණුසුම් පුවත්

ටයිල් හා සෙරමික් නිෂ්පාදන ආනයනයට අද සිට අවසර


ටයිල් හා සෙරමික් නිෂ්පාදිත සඳහා පනවා තිබූ ආනයන තහනම ඉවත් කරමින් ඊයේ (02වැනිදා) නව ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණා.

ඒ් අනුව අද (03) සිට සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ 69.05, 69.06,69.07,69.10, 69.11, 69.12,69.13 හා 69.14 යටතේ දක්වා ඇති සියලුම අයිතම සඳහා පැටවීමේ දිනයේ සිට දින 180කට පසු ඒම අයිතම සඳහා ගෙවීම් සිදුකළ යුතුය යන කොන්දේසියට යටත්ව නිදහස් කර තිිිිිබේ.

මෙම අති විශේෂ ගැසට් නිවේදනයකට අනුව අද සිට මෙම තීරණය ක්‍රියාත්මක වේ.