Header Ads

උණුසුම් පුවත්

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 343 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ යනවා.