Header Ads

උණුසුම් පුවත්

සමස්ත කොවිඩ් මරණ ගණන 397ක්


කොවිඩ් 19 අසාධනය වීමෙන් සිදුවූ තවත් මරණ 07 ක් ඊයේ (14) දිනයේදී වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාධනය වීමෙන් සිදුවූ මරණ ගණන 397 දක්වා ඉහල ගියා.