Header Ads

උණුසුම් පුවත්

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 356 දක්වා ඉහළට

ඊයේ (07) දිනය තුලදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙම මරණ 05 සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 356ක් දක්වා ඉහළ ගියා.