Header Ads

උණුසුම් පුවත්

ඊයේත් වැඩිම ආසාධිතයින් කොළඹින්


ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වන 298 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබුණා. තවත් 255 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81 ක්.ඊට අමතරව සෙසු දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 321 දෙනෙකු වාර්තා වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළා.