Header Ads

උණුසුම් පුවත්

ඊයේ කොරෝනා ආසාදනය වූවන් 362ක්


 


ඊයේ දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන්  362 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 68,938කි.

එමෙන්ම ඊයේ  දිනයේ කොවිඩ් ආසාදිතයින් 807ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 63,000 ඉක්මවා ගියේය. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 63,401ක් ලෙස වාර්තා වේ.

කොවිඩ් ආසාදිතයින් 68,576ක් මෙරටින් වාර්තා වී ඇති අතර, ඉන් ආසාදිතයින් 4,824ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වාර්ථා වන සමස්ත මරණ සංඛ්‍යාව 351කි.