Header Ads

උණුසුම් පුවත්

නිදහස් උළෙලට සහභාගී වූ 50 දෙනෙකුට කොවිඩ්

පසුගියදා කොළඹ පැවති නිදහස් දින උත්සවයට සහභාගි වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට කණ්ඩායමෙන් 50 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

නිදහස් උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව එම භට පිරිස් සේරුපිට, ගල්කිරියාගම හා අම්පාර පහළලන්ද කඳවුරුවල නිරෝධායනයට යොමුකර සිටියදී මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා