Header Ads

උණුසුම් පුවත්

නිදහස් දිනයට සමගාමිව හමුදා නිලධාරීන්ට උසස්වීම්


ජාතික නිදහස් දිනයට සමගාමීව හමුදා නිලධාරීන් 337 දෙනෙකුට හා සෙසු නිලයන් 8,226 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා.

ඒ අනුව, බ්‍රිගේඩියර්වරුන් 14 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල්වරුන් 23ක් බ්‍රිගේඩියර් නිලයටත් උසස් කෙරෙන බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළා.