Header Ads

උණුසුම් පුවත්

ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවතට

 

අද (08) උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වි මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඒ අනුව පහත ස්ථානවල හුදකලා බව ඉවත් කරනු ලැබුවා.

  1. බොරැල්ල පොලිස් වසමේ,
ගෝතමීපුර මහල් නිවාසය
ගෝතමීපුර 24 වත්ත
ගෝතමීපුර 78 වත්ත
වේළුවන පාර (දෙමටගොඩ)
02.පූගොඩ පොලිස් වසමේ,
කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම
  1. මින්වනුගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ‍,
ජුම්මා මස්ජිඩ් මාවත
හිද්‍රා මාවත
අලුත්පාර
අකරගොඩ
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,
බෝලාන දකුණ