Header Ads

උණුසුම් පුවත්

හිටපු කථානායක වි. ජ. මු ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්තවේ.

හිටපු කථානායක වි.ජෙ.මු ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්තවේ.

කොරොනා ආසාධනය වීම හේතුවෙන් IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිතව  මියගිය ප්‍රථම දේශපාලනඥකයා විජෙමු ලොකුබණ්ඩාර මහතායි.

ඒ මහතා පසුගිය  (06) දා  රාත්‍රියේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවයි IDH රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේ.