Header Ads

උණුසුම් පුවත්

සමෘද්ධි ලාභීන් තෝරා ගැනීමට විනිවිධභාවයෙන් යුතු ක්‍රමවේදයක්

නව සමෘද්ධිලාභීන් බඳවා ගැනීමේ දී දේශපාලනයෙන් තොර විනිවිධභාවයෙන් යුතු වැඩපිළි‍වෙළක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම නව ක්‍රමවේදය යටතේ, විවිධ හේතුන් මත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ඉවත්ව යන සමෘද්ධි ප්‍රතිලාභී පවුල් වෙනුවට සුදුසුකම්ලත් නව පවුල් ප්‍රතිලාභීන් ලෙස එක්කර ගැනීමට නියමිත ය.
 
 කඩිනමින් නව සමෘද්ධිලාභීන් එක් කරගැනීම ආරම්භ කෙරෙන අතර 2021 මාර්තු මස 01 දා සිට ඔවුන් වෙත සහනාධාර පිරිනැමීම ආරම්භ කෙරේ.

ඒ සඳහා වන චක්‍රලේඛය ඉකුත් 11වනදා නිකුත්කර තිබෙනවා.  

ඒ අනුව නව සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා පත්කර ගනු ලබන ක්‍රමවේදය පහතින් ,