එන්නත්කරණයේ මීළඟ ප්‍රමුඛතාව වැඩ කරන ජනතාව



රටේ පවතින තත්වය හමුවේ පෞද්ගලික අංශයට ද කොවිඩ් 19 එන්නත ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

එන්නත් ලබා දීමේ දී මීළඟට ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ වැඩ කරන ජනතාවට බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩකරන ආයතනවලින් කොවිඩ් ආසාදිතයෝ වැඩි ප්‍රමාණයක් දැනට වාර්තාවෙමින් පවතින බැවින් ඔවුන් සඳහා එන්නත් ලබා දීමට රජයට මේ මොහොතේ ඉඩකඩ නොමැතිනම් එන්නත් ආනයන කිරීමට පෞද්ගලික අංශයටද අනුමැතිය ලබා දීම සිදු කළ යුතු බව සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව සෞඛ්‍ය අංශවලින් එන්නත් ලබාගන්නා පදනම මත ලංකාව තුළට පෞද්ගලික අංශයට එන්නත් ගෙන්වීමට අවසර ලබාදීමේ ගැටලුවක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: එන්නත්කරණයේ මීළඟ ප්‍රමුඛතාව වැඩ කරන ජනතාව
එන්නත්කරණයේ මීළඟ ප්‍රමුඛතාව වැඩ කරන ජනතාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGRBInWjo4UqwqtAdoRDo0Et3_mKnGU-Xa_dGHfiqQlA4Ag_6Qc_5HMNHLr31wapYowThZ9TXahgZq6_iyx1OZgUBmi94YzCmlb5Fnhv0GxvZxAT9Ni6sFnCsQXEPeQydazsAf1n8F8PE/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGRBInWjo4UqwqtAdoRDo0Et3_mKnGU-Xa_dGHfiqQlA4Ag_6Qc_5HMNHLr31wapYowThZ9TXahgZq6_iyx1OZgUBmi94YzCmlb5Fnhv0GxvZxAT9Ni6sFnCsQXEPeQydazsAf1n8F8PE/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/Next-priority-for-corona-vaccinating.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/Next-priority-for-corona-vaccinating.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content