ලෝක ජල දිනය අදයි


ලෝක ජල දිනය අදට යෙදී තිබෙනවා.
1993 වසරේ මාර්තු 22 දින ලෝක ජල දිනය සමරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මාර්තු 22 දින "ජලය සඳහා ලෝක දිනය" වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව වන අතර මෙම දිනය පළමුවෙන් උපචාරානුකූලව යෝජනා කරනු ලැබුවේ, 1922 දී බ්‍රසීලයේ, රියෝ ද ජෙනීරො හී පැවති එක්සත් ජාතීන්ගේ පරිසරය හා ප්‍රවර්ධනය පිළිබඳ සම්මේලනය (UNCED) අතරතුර න්‍යායපත්‍රය 21 මඟිනි.


ඒ අනුව, ලෝක ජල දිනය 1997 වසරේ සිට එක්සත් ජාතීන් විසින් නම් කරන තේමාවක් යටතේ, සිය සාමාජික රටවල් ලෝක ජල දිනය සැමරීම සඳහා ජල සංරක්ෂණය පාදක කරගත් වැඩසටහන් මහජන සහභාගීත්වය ඇතිව, සංවිධානය කරනු ලබයි.


එමෙන්ම, ලෝකයේ ජල සම්පත් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිර්දේශ හා නිශ්චිත ක‍්‍රියාකාරකම් ඉටු කිරීමත්, ජල සම්පත් සම්බන්ධයෙන් යුගයේ තීරණාත්මක ජල ගැටලූ පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය යොමු කිරීමත්, ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඇති කිරීමත් හා විසඳුම් ක‍්‍රියාමාර්ග සඳහා වන ප‍්‍රවේශවලට කඩිනමින් කාර්යක්ෂමව යොමු වීමේ ප‍්‍රමුඛ වැදගත්කම පිළිබඳව දැඩිව අවධානය කිරීමත්, ජාත්‍යන්තර ජල දිනය සැමරීමේ ප‍්‍රධාන අරමුණ වී තිබේ.


මාර්තු 22 වන අද දින සැමරුම් වැඩසටහන් විශාල ගණනින් ලොව පුරා පැවැත්වෙනු ඇත. ඒ අනුව යමින් මෙරට ගංගා පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සුරකිමු ගංගා ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය කතරගම පූජා භුමියේ මැණික් නදිය අසල අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ද නියමිතයි.

එහෙත්, අප ජලය පිළිබඳව අවධානය යොමු කල යුතු වන්නේ අද දිනයට පමණක් වෙන් වූ නිසාම නොව සීමිත ස්වභාවික සම්පතක් වන ජලයෙහි අගය කියා නිම කළ නොහැකි නිසාය.
මෙවර ලෝක ජල දිනය සමරන්නේ, තිරසර සංවර්ධන ඉලක්ක අතර, 06 වන ඉලක්කය වන ”පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව” පදනම් කරගනිමිනි. එමෙන්ම, ඊට අදාළව ලෝක ජනතාව බලගන්වන ප‍්‍රතිපත්ති හඳුන්වා දීම හා අදාළ ප‍්‍රායෝගික වැඩසටහන් දියත් කිරීම ඔස්සේ වන අතර ජල දින සැමරුම් තේමාව වන්නේ, “ජලය අගය කිරීම” යන්නයි.

පොළවේ සමස්ත ජල ප්‍රමාණය ඝන සැතපුම් මිලියන 332.5ක් පමණ ඇතැයි ගණන් බලා ඇත. බැලූ බැල්මට ඒ අති විශාල ප්‍රමාණයකි. එහෙත් මෙම ප්‍රමාණයෙන් 97% ක් ම ඇත්තේ සාගර මුහුදු වල බැවින් එදිනෙදා මිනිස් පරිභෝජනයට ගත හැකි 0.3% ප්‍රමාණය ද පවතින්නේ මිහිපිට ගංගා, ජලාශ පොකුණු, ඇළ දොළ තෙත්බිම් යනාදියේ ය. ජීවයේ උල්පත වන්නේද ජලයයි. මානව ශිෂ්ටාචාරයේ පදනම වන්නේ ද ජලය වන්නා සේ ම, ජලයෙන් තොර කිසිවක පැවැත්මක් නොමැත.

ඒ අනුව බලන කල්හි, ජලය සංරක්ෂණය හා ජල මූලාශ‍්‍ර සංරක්ෂණය සඳහා ගෝලීය ජන සමාජයේ සක‍්‍රීය මැදිහත්වීමක ප‍්‍රබල අවශ්‍යතාව මෙවර තේමාව මඟින් දැඩිව අවධාරණය කරනු ලබන අතර, ජලයේ වටිනාකම තේරුම් නොගෙන එය නොසලකා ක්‍රියාකරන්නේ නම් හෝ ජල සංරක්ෂණය කිරීමට අවශ්‍ය කඩිනම් නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් ජල ගැටලුව සම්බන්ධ ගැටළු සඳහා සාර්ථක පිළියම් සෙවීම දුෂ්කර කාර්යයක් වනු ඇත.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ලෝක ජල දිනය අදයි
ලෝක ජල දිනය අදයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLuMFsmShEx8uOMIFnWmu8cOpXr1ZDE_u1fKsNJuzREarG6-qUcTR2l_4VBCgetc0CVzzQ4Ctg6_xULa_JGJ0GnPFjhiBYbhiEnhHs9g3cEvADMWFVJ3uE_IZskqzm43MIakzxB9-3CbI/s16000/protect%252Bour%252Bwater%252Bresources.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLuMFsmShEx8uOMIFnWmu8cOpXr1ZDE_u1fKsNJuzREarG6-qUcTR2l_4VBCgetc0CVzzQ4Ctg6_xULa_JGJ0GnPFjhiBYbhiEnhHs9g3cEvADMWFVJ3uE_IZskqzm43MIakzxB9-3CbI/s72-c/protect%252Bour%252Bwater%252Bresources.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/world%20water%20day-srilanka.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/world%20water%20day-srilanka.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content