බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන
වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම,
සබරගමුව, ඌව,
නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ
රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම
දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ් අනුව බස්නාහිර, සබරගමුව,
දකුණු
සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75
ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව සඳහන්
මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී
මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි
තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර
ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.