Header Ads

උණුසුම් පුවත්

හෙට පාසල් පටන් ගන්නේ මෙහෙමයි.

 

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් හෙට(19) ආරම්භ වනවා.

ඒ් අනුව දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය  මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවා.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බවයි .