Header Ads

උණුසුම් පුවත්

රංජන් වෙනුවට අජිත් මාන්නප්පෙරුම දිව්රුම් දෙයි


රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසු හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දී තිබේ.