Header Ads

උණුසුම් පුවත්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉන්ධන බව්සරයක් ගිණිගනියි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැකක්ම ආසන්නයේදී ඉන්ධන බව්සරයක් අනතුරට ලක්වීමෙන් පසු ගිණිගැනීමෙන් ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරක් හේතුවෙන් එක් පසෙක ( කොළඹ සිට ගාල්ල දෙසට ) වාහන ගමනාගමනය සම්පුර්ණයෙන්ම නවතා දැමුණා.