විශේෂ සමථ මණ්ඩලයන් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය


ඉඩම් ආරවුල්, මුල්‍ය ආරවුල්, විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල හා පළාත් පාලන ආයතනවලට පවතින ගැටළු විසදීම සදහා විශේෂ සමථ මණ්ඩලයන් පිහිටුවීමට අධිකරණ අමාත්‍යවරයා  ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ් අනුව සමථ මණ්ඩල ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කර එම ක්‍රියාවලියට ප්‍රතිසංස්කරණ හදුන්වාදීම යටතේ  දැනට ක්‍රියාත්මක වන සුළු ආරවුල් විසදීමේ සමථ මණ්ඩලවලට අමතරව ඉඩම් ආරවුල් විසදීමේ විශේෂ සමථ මණ්ඩලයන්, මුල්‍ය ආරවුල් විසදීමේ විශේෂ සමථ මණ්ඩලයන්, විදේශ ගත ශ්‍රමිකයින්ගේ පවුල්වල ගැටළු සදහා හදුනාගත් ප්‍රදේශවල සමථ මණ්ඩලයන් හා පළාත් පාලන ආයතනවලට පවතින ගැටළු විසදීමට විශේෂ සමථ මණ්ඩලයන් පිහිටුවීම මේ අනුව සිදුවේ.

මේ තුළින් මහෙස්ත්‍රාත් අධිකරණවලට එන නඩු සංඛ්‍යාව අවම කිරීමටත් නීතිමය ගාස්තුවලින් තොරව කඩිනමින් සුළු ආරවුල් සමථයකට පත් කිරීමටත් අපේක්ෂා කරනු ලබන අතර එකී ඉලක්කයන් සපුරා ගැනීමේදී සමථ මණ්ඩල මසකට දින 06 ක් රැස්වීමට නියමිතයි.

අගතියට පත් පාර්ශ්වයන්ට සිය දුක් ගැනවිලි අඩු වියදමකින් කඩිනම් ලෙස සහ මිත්‍රශීලී වටපිටාවක් තුළ දී සමථ මණ්ඩල හරහා විසදා ගැනීමට මෙම විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමෙන් හැකියාව තිබේ.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ අධිකරණ අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යයන් අතර සමථකරණය සදහා සුවිශේෂී ප්‍රමුඛතාවයක් ලබාදී ඇති අතර ඒ යටතේ සමථකරණ ක්‍රියාවලිය සදහා ද සුවිශේෂී ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට අධිකරණ අමාත්‍යතවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

 

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: විශේෂ සමථ මණ්ඩලයන් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
විශේෂ සමථ මණ්ඩලයන් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDT7bfHeu6yzshe8WEP0sVVkhhlNreB7aaIXfGR50bjrG0oIO_w5oN-Vp0Uv2T0lSJMFWQz-4UQP0nDyGPreJAa_-pQJogOIM1HAvaYRjkWmzQStxdujuQ_BbUUa-GODxSBJt1XDma0aJt/s16000/ali.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDT7bfHeu6yzshe8WEP0sVVkhhlNreB7aaIXfGR50bjrG0oIO_w5oN-Vp0Uv2T0lSJMFWQz-4UQP0nDyGPreJAa_-pQJogOIM1HAvaYRjkWmzQStxdujuQ_BbUUa-GODxSBJt1XDma0aJt/s72-c/ali.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/01-alisubri-Cabinetapprovaltoestablish-SpecialMediationBoards.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/01-alisubri-Cabinetapprovaltoestablish-SpecialMediationBoards.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content