වැඩකරන ජනතාවට ජනපති සුබ පැතුම්.


අදට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සිය සුබපැතුම් පණිවුඩය නිකුත් කර තිබෙනවා.

එය මෙසේය.

අප රජය මහජනතාවට පොරොන්දු වූ ආකාරයට ජාතික ආරක්ෂාවත්, ස්වෛරීත්වයත් තහවුරු කර ඇත. එසේම අපේ උරුමයන්ට සහ දේශීයත්වයට කිසිම හානියක් නොවන පරිද්දෙන් ක්රියාමාර්ග ගෙන ඇත. දේශීය කර්මාන්ත ප්රවර්ධනය කෙරෙන අතරම, කෘෂි ආර්ථිකයද ඉහළ නැංවීමට අවශ්ය ප්රතිපත්ති සහ ක්රියාමාර්ග ගනිමින් පවතී. බොහෝ කම්කරු ප්රජාවන් දැඩි පීඩාවට පත් කරන දුප්පත්කම අප සමාජයෙන් තුරන් කරලීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කරමින් පවතී.

​වර්තමානයේ පවතින කොවිඩි 19 වසංගතයෙන් ලොව වඩාත් අභියෝගයට ලක්වන කණ්ඩායම කම්කරු ප්‍්‍රජාවය. අපේ රටේ වැඩ කරන ජනතාවට ද මුහුණදීමට සිදුවන ඒ යථාර්ථය ආණ්ඩුව නිවැරදිව අවබෝධ කර ගෙන සිටී. එබැවින්, වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය අඩාල වන සීමා පැනවීම නොකොට ඔවුන්ගේ ජීවිත යථාවත්ව ගෙන යාමට රජය නිරතුරුවම කටයුතු කරයි.
​අධ්යාපන සුදුසුකම් නොමැතිකම නිසා අසහනයට පත්ව සිටි ශ්‍්‍රමිකයන් ලක්ෂයකට රාජ්‍යය සේවයේ රැකියා අවස්ථා උදා කිරීමෙන් ඉහළම වරප්‍්‍රසාදය හිමිවූයේ වැඩ කරන ජනතාවට සහ ඔවුන්ගේ පවුල්වලටය. කොවිඩ් වසංගතයෙන් අඩපණ වූ ජන ජීවිතය ගොඩනැගීමට රුපියල් පන්දහසේ දීමනාව දුන් රජය වැඩ කරන ජනතාවගේ ජීවන අරගලයට සහාය විය.
​අලුත් අවුරුදු උත්සව සමයේ ද රුපියල් පන්දහසක දීමනාව ජනතාව අතට පත් කිරීමට රජය කැප විය. කොවි් වසංගතය හමුවේ රාජ්‍්‍ය සේවකයාගේ කිසිදු වේතනයක් කප්පාදු නොකිරීම සේම රාජ්ය සුභසාධනය වෙනුවෙන් ක්‍්‍ත්මක සියලු වැඩසටහන් අඛණ්ඩව පවත්වා ගෙන යමින් කටයුතු කිරීමෙන් ආරක්ෂා වූයේ වැඩ කරන ජනතාවගේ අයිතියයි. එසේම වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට රජය පියවර ගැනීමෙන් එම කණ්ඩායමේ ද ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය කටයුතු කෙළේය.
​ආනයනික භාණ්ඩ දහනවයක සීමා පැනවීමෙන් ශක්තිමත් වන දේශීය ආර්ථිකයේ ප්රතිලාභ වැඩිපුර හිමිවන්නේ අපේ රටේ ගොවි ජනතාව ප්‍රමුඛ වැඩකරන ජනතාවටය. උත්සව සමයේ ගොවි අස්වැන්න විකුණා ගැනීමට වූ බාධා ඉවත් කිරීමෙන් ඔබ ශක්තිමත් වූ බව අපි දනිමු. “ගම සමග පිළිසඳර” වැඩසටහන සේම “වැඩ සමග යළි ගමට ව්යාපෘති රටේ වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය හා ඍජුව බද්ධ වී තිබේ.
​කොවිඩි වසංගතය හේතුවෙන් අනපේක්ෂිත ලෙස දෙවන වසරටත් අඛණ්ඩව මැයි දින සැමරුම් හා පෙළපාලි කම්කරු ජනතාවට අහිමිව තිබේ. එසේ වුවද ඔබගේ අධිෂ්ඨානය, කැපවීම හා අරගලය ශක්තිමත් බව අපි දනිමු. ජනතා කේන්ද්රීය ආර්ථිකයක් වෙනුවෙන් වූ වැඩපිළිවෙල සමග අත්වැල් බැඳගන්නා ඔබට, ජාත්යන්තර කම්කරු අයිතීන් සුරක්ෂිත කළ, අර්ථවත් කළ සතුට සමගින් ජාතයන්තර කම්කරු දිනයට මම සුබ පතමි.
​අපේ රටේ වැඩ කරන ජනතාවට ජය පතමි.
​ ​​​​​​​ගෝඨාභය රාජපක්ෂ



Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: වැඩකරන ජනතාවට ජනපති සුබ පැතුම්.
වැඩකරන ජනතාවට ජනපති සුබ පැතුම්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWUXUozAbVIJkwTKhefgPDBCXGs7Qk6HYOhVAh5Svi8VunxTiiS_dlkfgjAxo96FjuZLB2npekBvucJn0JZom_FM3xempnaBONsTekN49ek_x8wav_1mLKqG9GgfQlwkaRHteJ38_noyl7/s16000/64837635_1318409654991013_7005048083037814784_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWUXUozAbVIJkwTKhefgPDBCXGs7Qk6HYOhVAh5Svi8VunxTiiS_dlkfgjAxo96FjuZLB2npekBvucJn0JZom_FM3xempnaBONsTekN49ek_x8wav_1mLKqG9GgfQlwkaRHteJ38_noyl7/s72-c/64837635_1318409654991013_7005048083037814784_n.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/01-mayday-massage-presidentofsrilanka.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/01-mayday-massage-presidentofsrilanka.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content