Header Ads

උණුසුම් පුවත්

තවත් කොරෝනා ආසාදිතයන් 1148ක් සුවය ලබයි


අද දිනය තුළ මෙරට තවත් කොරෝනා ආසාදිතයන් 1148ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 105,611 දක්වා ඉහළ ගොස් තිබෙනවා.