උතුරේ සංචරණ සීමා කඩකිරීම් සහ සෞඛ්‍ය නීති ක්‍රියාත්මක වීම් පිළිබඳ සොයා බැලීමට විශේෂ පුහුණුව ලැබූ කාන්තා සෙබලියන් 100කින් යිත් බලඇණියක් ස්ථාපිත කළ බව යුධ හමුදාව පවසා සිටියි.
යුධහමුදාපතිතුමන්ගේ අධීක්ෂණයෙන් හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මෙම බලඇණිය පත් කර ඇති අතර ඔවුන්ට දෙමළ භාෂාව හැසිරවීම පිළිබඳ මනා පුහුණුවක් ද ලබා දී ඇති බව හමුදා ආරංචි මාර්ග දන්වයි.