යුධ හමුධාපතිවරයා ඇල්පිටිය ප්‍රදේශයේ ඉදිවන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක


ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග ඊයේ (27) දින හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා ඇල්පිටිය, ඉදල්කන්ද ප්‍රදේශයේ ඉදිකරමින් පවතින අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාව නිරත වූහ. එහිදි ඉදිකිරිම්වල අවසන් අදියරයේ පසුවන භටපිරිස් සමග එහි වත්මන් තත්ත්වය පිළිබදව අදහස් හුවමාරුවක ද නිරත විය.

සියලු සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත ඇඳන් 400-500 අතර ප්‍රමාණයක ධාරිතාවයක් සහිතව මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී. මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකරනු ලබන්නේ දිගු කලක සිට කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබූ ඇඟලුම් කම්හල් ගොඩනැගිල්ලකය. 

දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා විසින් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රුපියල් මිලියන 10 ක් වෙන් කිරීමෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත වෛද්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර යුද්ධ හමුදා භටපිරිස් සති දෙකක් වැනි කෙටිකාලයක් තුළ මෙහි සියලු කටයුතු අවසන් කිරීමට නියමිතය. 

මෙම අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත භාරදීමට නියමිතව ඇත.

අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් 61 වන සේනාංකයේ සේනාකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරු එහි ඉදිකිරීම්වල නිරතව සිටින යුද්ධ හමුදා සාමාජිකයන් සමග අදහස් හුවමාරුකරගත් යුද්ධ හමුදාධිපතිතුමන් ව්‍යාපෘතිය කඩිනම් අවසන් කරන ලෙස උපදෙස් ලබාදෙමින් පළාතේ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට සූදානම්ව සිටින ලෙසත් කියා සිටියේය. 

මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ විශේෂ දැඩි සත්කාර ඒකක (ICU), රෝගි හුදෙකලා අංශයක් සහ ඖෂධ හලකින් සමන්විත අති නවීන පහසුකම් සහිත මෙරට කොවිඩ්-19 තුන්වෙනි රැල්ලට මුහුණ දීම සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරන ලද ප්‍රථම අතරමැදි ප්‍රතිකර මධ්‍යස්ථානය වේ. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ ද සහභාගී වූයේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: යුධ හමුධාපතිවරයා ඇල්පිටිය ප්‍රදේශයේ ඉදිවන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක
යුධ හමුධාපතිවරයා ඇල්පිටිය ප්‍රදේශයේ ඉදිවන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZPHn2an_VzxoACbXum1Zjj9B9S7ekPUBdv_rzsJz6BtU7JqdQRBW2hMU8JNEBF4YN-0sA8XvhsA9MIa7iPpzdfxVys_cyh2Otl6iugOdGgpint9N87MU1lejuKHxEZ_Rk3lmbMDXWJuY/s16000/20210527_visitoficc_00.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZPHn2an_VzxoACbXum1Zjj9B9S7ekPUBdv_rzsJz6BtU7JqdQRBW2hMU8JNEBF4YN-0sA8XvhsA9MIa7iPpzdfxVys_cyh2Otl6iugOdGgpint9N87MU1lejuKHxEZ_Rk3lmbMDXWJuY/s72-c/20210527_visitoficc_00.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/28-covid19-army.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/28-covid19-army.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content