Header Ads

උණුසුම් පුවත්

ශ්‍රී ලංකා, බංග්ලාදේශ තුන්වන එක්දින ක්‍රිකට් තරඟය අද


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට 2-0 ලෙස තරඟාවලිය පරාජය වී සිටින අතර ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය ඉතිහාසයේ පළමුවරට එක්දින තරඟාවලියක් ජය ගත් අවස්ථාව වීමද විශේෂත්වයකි .

බංග්ලාදේශයේ ඩකා අගනුවර දී තම ගෞරවය රැක ගැනීමේ තරඟයකට ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිත බව වාර්තා වනවා.