Header Ads

උණුසුම් පුවත්

කුසල් පෙරේරා 6 වන එක්දින ශතකය වාර්තා කරයි.


ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා සිය 6 වන එක්දින ශතකය රැස් කර කර ගැනීමට අද සමත් වුණා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 184 ක් ලබාගෙන තිබේ.