Header Ads

උණුසුම් පුවත්

නිවිතිගල බස්රථයක් පෙරලීයාමෙන් 15 ට තුවාල


තේ කර්මාන්තශාලාවකට අයත් බස් රථයක් සේවකයින් ප්‍රවාහනය කරමින් සිටියදී  රත්නපුර කළවාන ප්‍රධාන මාර්ගයේ නිවිතිගල 13 කණුව ප්‍රදේශයේදී පෙරළී යාමෙන් අනතුරට පත්ව තිබෙනවා.

මෙම අනතුරෙන් එහි සිටි පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා නිවිතිගල සහ වතුපිටිවල රෝහල්වලට ඇතුළත් කර ඇති අතර බරපතල තුවාල ලැබූ පුද්ගලයන් 3 දෙනෙකු රත්නපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.