Header Ads

උණුසුම් පුවත්

හෙද හෙදියන් හෙට සහ අනිද්දා වෘත්තීය ක්‍රියාමාර්ගයක


කොවිඩ් සම්බන්ධ ප්‍රතිකාර කටයුතුවල නිරත වන හෙද හෙදි නිලධාරීන්ගේ ගැටළුවලට බලධාරීන් විසින් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් ඔවුන් හෙට (31) උදෑසන සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. බී. මැදවත්ත මහතා ප්‍රකාශ කලේ හෙට (31) සහ අනිද්දා (01) යන දිනයන්හිදී අසනීප නිවාඩු වාර්තා කරමින් තමන් වෘත්තිය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.