Header Ads

උණුසුම් පුවත්

මෙරට කොරෝනා ආසාදිත මරණ 1,405 දක්වා ඉහළට


මෙරට තවත් කොරෝනා මරණ 42 ක් වාර්තා වී තිබෙනවා ඒ සමග සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1,405 දක්වා ඉහළ ගොස් තිබෙනවා.