Header Ads

උණුසුම් පුවත්

චන්දිමාල් ජයසිංහ - පියුමි හංසමාලි අත්අඩංගුවට



රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.


ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේ කොළඹ තරු පහේ හෝටලයක (Shangri-La) දී උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙනි.


නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන් ව කොළඹ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.


කෙසේ නමුත් අදාළ සාදය සඳහා 50ක පමණ පිරිසක් සහභාගීව තිබෙනවා.