Header Ads

උණුසුම් පුවත්

සහරාන්ට උපකාර කළ විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු TID අත්අඩංගුවට


සහරාන් හෂීම්ට රැකවරණය ලබාදුන් 55 හැවිරිදි විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ඔලුවිල් ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.