Header Ads

උණුසුම් පුවත්

රුපියල් 5000 දීමනාව සදහා ලේඛන සකස් කිරීම අද සිට


කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වු අඩු ආදායම් ලාභින් සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබාදීමට අදාළ ලේඛන සකස් කිරීමේ කටයුතු අද (31) සිට ආරම්භ කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.