Header Ads

උණුසුම් පුවත්

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියට පැමිණිම තහනම්



ශ්‍රී ලාංකිකයින්ට ජුනි 21 දකවා ඉතාලියට පැමිණීම තහනම් කෙරේ. 


ඉතාලිය විසින් ඉන්දියාව බංගලාදේශය හා ශ්‍රී ලංකාව වෙතපණවා තිබූ සංචාරක සීමා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. 


මෙම තහනම එළඹෙන ජුනි 21 දක්වා ක්‍රියාත්මක වන බව ඉන්දියාවේ NDTV නාලිකාව වාර්තා කරනවා.