ක්‍රිස් ගේල් - ඇන්ඩෘ රසල් කොදෙව් දූපත් විස්සයි විස්ස සංචිතයට

විස්සයි විස්ස තරගාවලි සඳහා ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත නවතම බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචිතය නම් කර තිබෙනවා.

මෙම කොදෙව් විස්සයි 20 සංචිතය නම් කරනු ලැබ ඇත්තේ  ඉදිරියේදී දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය සමඟ පැවැත්වෙන තරගාවලි ඉලක්ක කරමිනි.

අන්තර්ජාතික විස්සයි20 ක්‍රිකට් පිටියේ ප්‍රබලතම තුන්ඉරියව් ක්‍රීඩකයකු වන ඇන්ඩ්‍රි රසල් සහ ප්‍රබල පිතිකරු ෂිම්රොන් හෙට්මේයර් මෙවර කොදෙව් සංචිතයට නම් කිරීම කැපී පෙනෙන අතර පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකා සංචාරයට එක්වීමෙන් පසු පළමුවරට යලිත් රසල් සංචිතයට ඇතුළත් වී තිබෙනවා.

හෙට්මේයර් ශාරිරික යෝග්‍යතා ගැටලුවක් හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකා සංචාරයට ඇතුළත්ව නොසිටියේය.

මෙම නව කොදෙව් විස්සයි20 සංචිතයට කීරන් පොලාඩ් (නායක), නිකලස් පූරන් (උපනායක), ෆේබියන් ඇලන්, ඩ්වේන් බ්‍රාවෝ, ශෙල්ඩන් කොට්රල්, ෆිඩෙල් එඩ්වඩ්ස්, ඇන්ඩ්‍රි ෆ්ලෙචර්, ක්‍රිස් ගේල්, ෂිම්රොන් හෙට්මේයර්, ජේසන් හෝල්ඩර්, අකීල් හොසේන්, එවින් ලුවිස්, ඔබෙඩ් මැකෝයි, ඇන්ඩ්‍රි රසල්, ලෙන්ඩල් සිමන්ස්, කෙවින් සින්ක්ලෙයාර්, ඔෂේන් තෝමස්, හේඩ්න් වෝල්ෂ්. ඇතුලත්වනවා.


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ක්‍රිස් ගේල් - ඇන්ඩෘ රසල් කොදෙව් දූපත් විස්සයි විස්ස සංචිතයට
ක්‍රිස් ගේල් - ඇන්ඩෘ රසල් කොදෙව් දූපත් විස්සයි විස්ස සංචිතයට
විස්සයි විස්ස තරගාවලි සඳහා ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත නවතම බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචිතය නම් කර තිබෙනවා. Andre Russell returns to West Indies
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7Z4bZMWajLLkKeICaO5KdIETpo6hGbF6y-4492LH6tsbAN8MQXo6E54eani0RmjB_ytx3X-x4rFlgkQoZcK_6kQXS8nNjSXDAtkfzh8_NoBNRBkrQ7dnw3btJOffr_AsFfZr3vWSCxl4/s16000/andre-russell-vs-chris-gayle.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7Z4bZMWajLLkKeICaO5KdIETpo6hGbF6y-4492LH6tsbAN8MQXo6E54eani0RmjB_ytx3X-x4rFlgkQoZcK_6kQXS8nNjSXDAtkfzh8_NoBNRBkrQ7dnw3btJOffr_AsFfZr3vWSCxl4/s72-c/andre-russell-vs-chris-gayle.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/andre-russell-returns-to-west-indies-squad-for-sa-australia-pakistan-series.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/andre-russell-returns-to-west-indies-squad-for-sa-australia-pakistan-series.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content