Header Ads

උණුසුම් පුවත්

ඊයේ දිනය තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 3,538ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 3,538 දෙනෙකු ඊයේ (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 158,324ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 1,828 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 125,360ක් දක්වා ඉහල ගියා