Header Ads

උණුසුම් පුවත්

බැසිල් ඇමෙරිකාව බලා පිටත්ව යයි


ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. වෛද්‍ය ප්‍රතිකාර සඳහා අද අලුයම ඔහු මෙලෙස ඇමෙරිකාව බලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.