Header Ads

උණුසුම් පුවත්

උෂාන් තිවංකගෙන් නව දකුණු ආසියානු හා ශ්‍රී ලංකා වාර්තාවක්


ඇමරිකාවේ ටෙක්සාස්හි පැවති මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක උෂාන් තිවංක උස පැනීමේ ඉසව්වෙන් නව දකුණු ආසියානු හා ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබෙනවා.