Header Ads

උණුසුම් පුවත්

ඩයගම රෝහල තාවකාලිකව වසා දැමේ


ඩයගම රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දමා තිබෙනවා. කෝවිඩ් ආසාදිත වෛද්‍යවරයාගේ සමීපතමයින් මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර පවතින තත්වය තත්ත්වය මත රෝහල පවත්වාගෙන යාමට නොහැකි බැවින් එය වසා දැමීමට පියවර ගත් බව ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා ප්‍රකාශ කළා.