Header Ads

උණුසුම් පුවත්

ජාතික අක්ෂි රෝහලේ සහ බදුල්ල මහ රෝහලේ සෞඛ්‍ය සේවකයින් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක


ජාතික අක්ෂි රෝහලේ සහ බදුල්ල මහ රෝහලේ සෞඛ්‍ය සේවකයන් අද (11) උදෑසන 6 සිට සේවා වලින් ඉවත්ව පැය 04ක වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. සමස්ත ලංකා සුව සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව සඳහා වන සේවා මුර ක්‍රමය ක්‍රියාත්මක නොවීමට විරෝධය පල කරමින් මෙම පියවර ගත් බවයි.