Header Ads

උණුසුම් පුවත්

ලංගම අන්තර් පළාත් බස් සේවා නවතියි


කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පලාත් අතර සංචරණ සීමා පැනවීමත් සමග ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අන්තර් පළාත් බස් සේවා ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 දක්වා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.