Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීති කඩ කළ 548ක් අත්අඩංගුවට


ගතවූ පැය 24 තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 548 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව මේ දක්වා 7864 දෙනෙක් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.