Header Ads

උණුසුම් පුවත්

දුම්රිය ධාවනය පළාත් තුල පමණයි


පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමඟ, පළාත් තුල පමණක් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.