Header Ads

උණුසුම් පුවත්

දෙවැනි දිනටත් ආසාදිතයින් 2,500 ඉක්මවයි


ඊයේ  (10) මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,573ක් වාර්තා වී තිබෙනවා. ඊයේ ආසාදිතයින් 2,500 ඉක්මවා වාර්තා වූයේ පිට පිට දෙවැනි දිනටය.