බූස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්


කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුල ඇඳන් 162කින් සමන්විත කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් 2021 මැයි මස 04 වන දින ස්ථාපනය කර තිබෙනවා.

ආධුනික නාවිකයන් පුහුණු කිරීම සදහා බූස්ස නාවික හමුදා කඳවුර තුල භාවිතා කරන ලද සිව් මහල් ගොඩනැගිල්ලක් ජාතික අවශ්‍යතාවය මත නාවික හමුදාව විසින් මෙලෙස කොව්ඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් පරිවර්ථනය කරන ලදී. මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වාට්ටු 12කින් සමන්විතවන අතර, එහි ඇඳන් 150ක පහසුකම් ලබාදීමේ හැකියාව පවතී. එමෙන්ම මෙහි ඇඳන් 12කින් සමන්විත විශේෂ ප්‍රථිකාර ඒකකයක්ද (High Dependency Unit- HDU) ස්ථාපනය කර ඇති අතර, මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රෝගීන් ඇතුලත්කර ගැනීම 2021 මැයි මස 04 වන දින සිට ආරම්භ කෙරිණි. තවද, නාවික හමුදාව විසින් මෙම ප්‍රතිකාර ඒකකය සඳහා නාවික හමුදා වෛද්‍යවරුන් දෙදෙනෙක් ඇතුළු වෛද්‍ය කාර්යය මණ්ඩලයක් අනුයුක්ත කර ඇත.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: බූස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
බූස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJuoRr948WhFxXh93GXkZLAaREgeGqoYnIRyTVYNhRMl5X6QjlBklJ9TTECLSxsd6sQAJl70Ioep-AwDZldbMHN1ghAhfl2QTg2T8DJ2BlF4TwOb6pN5mS4WAd_-bR54Fzr5qH-nCo4zQ/s16000/8.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJuoRr948WhFxXh93GXkZLAaREgeGqoYnIRyTVYNhRMl5X6QjlBklJ9TTECLSxsd6sQAJl70Ioep-AwDZldbMHN1ghAhfl2QTg2T8DJ2BlF4TwOb6pN5mS4WAd_-bR54Fzr5qH-nCo4zQ/s72-c/8.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/covid19-hospital-navy.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/covid19-hospital-navy.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content