Header Ads

උණුසුම් පුවත්

ග්‍රෑන්ඩ්පාස් මහවත්ත පාරේ, 233 වත්ත හුදෙකලා කෙරේ


කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහවත්ත පාරේ, 233 වත්ත මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  ප්‍රකාශ කළා.